Wednesday, May 5, 2010

sms මිතුරිය......

 
 Ring වුනා දවසක්
        phone එක !.
ඇවිත්  කෙටි  පණිවුඩයක්  
   අහල  සැප  දුක  !.

නොදන්නා  අංකයක් 
         අදුනන්නේ නැ මම  !

කීවාම  ඒ  වග , 
        සමව  ගත්ත  අහල  " ඇත්තමද ?"

එදා  ඉදන්  හැමදාම , 
"කැවද  ?","බීවද ?"  ,  "නිදිද  ? ","නගිටලද ?" "කොමද  ඔයාට ?"
නිවනක්  නැ   phone  1 ට   අඩනවා  එකසිය  ගානට .

මිතුරියක්  ! SMS මිතුරියක්  !
 හමු  වෙලා  මට .

"Hi  Ada  Komada  Oyata?   BS & TC "  
 

2 comments:

  1. mala keliyayi, ithin ithin ..
    ithin eeta passe ..

    ReplyDelete
  2. ඉතින් ඊට පස්සේ ..........

    ලගදීම බලාපොරොත්තු වන්න.....

    ReplyDelete

කොමෙන්ටු දාන්න..